පේරාදෙණිය – ගලහ මාර්ග ව්‍යාපෘතියේ සර්ථකත්වය වෙනුවෙන්…

මාර්ග කිලොමීටර 100,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද පේරාදෙණිය – ගලහ මාර්ග ව්‍යාපෘතියේ සර්ථකත්වය වෙනුවෙන් ඉටුකරන ලද අනගි මෙහෙවර උදෙසා MNRCE ආයතනය වෙත පිදෙන තිලිණයකි…!