The Grand Opening of the Katugampola Asphalt mixing machine

සෞභාග්යයේ ඉදිරි දැක්ම සංකල්පය ක්රියාවට නංවමින් මහා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්රියාත්මක මග නැගුම ඉදිකිරීම් යන්ත්රෝපකරණ සමාගම මගින් අභිනවයෙන් ඉදිකරණ ලද

කටුගම්පොල,ආඬිගම වත්ත
පෙරමුසු පූර්ව මිශ්රණ යන්ත්රාගාරයේ
නිශ්පාදන කටයුතු සමාරම්භය

2021ක් වූ නොවැම්බර් මස 27 වන දින පෙ.ව.9.00ට සුභ මොහොතින් සමාරම්භය සනිටුහන් කරනා වගයි.