Rupavahini | Shanida Ayubowan

කොරොනාවට අභියෝග කරමින් ඉදිවුන සහ ඉදිවන මාර්ග පද්ධතියන් පිලිබද කතිකා කල ශනිදා ආයුබෝවන් සජීවි සංවාදමය හෝරාව..                                            

රටේ උද්ගතව ඇති corona වියසන තත්ත්වයන් හමුවේ සියලු බාධක ජය ගනිමින් රට තුළ සිදුවන දැවැන්ත මාර්ග සංවර්ධනය පිළිබඳ කතිකා කෙරෙන සජීවී සංවාද මණ්ඩපය, මග නැගුම සභාපති චමින්ද බස්නායක මැතිදුන් සමග සියත ටීවී නාලිකාව තුලින් සැප්තැම්බර් 8 උදෑසන 7 ට පැවති සජීවී වැඩසටහන

2021 අගොස්තු මස 18 වන දින ස්වදේශිය සේවයහි අප ගරු සභාපති චමින්ද බස්නායක මැතිතුමන් සමග පැවති සජීවී කතිකාවත “සුභාරතී” ගුවන් විදුලි වැඩසටහන